ගෝඨා - රනිල් ආණ්ඩුව ගෙදර යා යුතුයි -ප්‍රොටෙක්ට් සංගමය කියයි

ගෝඨා - රනිල් ආණ්ඩුව ගෙදර යා යුතුයි -ප්‍රොටෙක්ට් සංගමය කියයි

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ හැටන් නියෝජිතයන් විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ප්‍රොටෙක්ට් සංගම් කාර්‍යාලයේදී පැවැත්විණි.

ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති කරුපයියා මයිතිලී, මොන්ලාර් සංවිධානයේ සංවිධායක ටී ගනේශලිංගම්, හාර්ට් සංවිධානයේ පී මෝහන්, සුය ශක්‍ති සංවිධානයේ සෙල්වරාජ්, රෙඩෝ සංවිධානයේ සුරේෂ් කුමාර් යන නියෝජිතයන් සහභාගී විය.

ගෝඨා - රනිල් ආණ්ඩුව ගෙදර යා යුතු බව අවධාරණය කරමින් ඔවුන් සඳහන් කළේ ජන අරගලය ශක්තිමත් කිරීම සඳහා ජූලි 09 සියළු දෙනා විරෝධය දක්වන ලෙසයි.

1

2

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image