ගෝඨාගෝගම ජන අරගලකරුවන්, පක්ෂ නායකයින් හා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හමුවක් අද (12) දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව ජන අරගලකරුවන් විසින් කරන ලද ආරාධනාවක් මත සිදුවන්නක් බව වැඩිදුරටත් වාර්තා වේ.