රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වන බවයි එහි දැක්වෙන්නේ.
මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය කර ඇති අතර එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කෙරෙනවා.
1 ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් - මාසිකව ඇ.ඩො.100
2 ද්විතීය මට්ටමේ නිලධාරීන් - මාසිකව ඇ.ඩො.200
3 තෘතීය මට්ටමේ නිලධාරීන් - මාසිකව ඇ.ඩො.300
4 ජ්‍යේෂ්ඨ මට්ටමේ නිලධාරීන් - මාසිකව ඇ.ඩො.500


