මෙම සාකච්ඡාව සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්,එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්,ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් පාර්ල්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්,එහි සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ යන මහත්වරු එක්ව සිටියහ.
