ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ගෙන්  සභාපතිට පාඩමක්

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ගෙන්  සභාපතිට පාඩමක්
කොළඹ ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් විසින් එහි සභාපතිවරයාව ඔහුගේ කාර්යාල කාමරයේ අඩස්සියේ තබාගනිමින් විරෝධතාවක නිරතවී තිබේ.
 
පසුව පොලීසිය මැදිහත්වී සංස්ථා සභාපතිවරයාව එම ස්ථානයෙන් ඉවත්කර ගෙන තිබුණි.
 

ඔවුන් ඊයේ (13) එලෙස විරෝධතාවයේ නිරතවී ඇත්තේ, මූලික වැටුප ක්‍රමවත්ව ලබානොදීමට විරෝධය පළකරමිනි.