දුම්රිය නියාමකවරුන් සිය අතිකාල ගෙවීම් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන අද උදෑසන සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම වර්ජනය නිසා දුම්රිය ධාවනය ප්‍රමාදවීමක් හෝ අවලංගුවීමක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.