අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව හකුලා ගනී

අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව හකුලා ගනී

අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ නියෝගය අවලංගු කරමින් ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය (23) වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.