වතු කම්කරුවන්ගේ නිවාස අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලයි

වතු කම්කරුවන්ගේ නිවාස අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලයි

වසර 200ක් තිස්සේ ඉඩම් හා නිවාස අයිතිය අහිමි කරන ලද දෙමළ වතු කම්කරුවන්ගේ අයිතීන් තහවුරු කරන ලෙස රජයට බලකරමින් ඊයේ (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

'ලෝක ජනාවාස දිනය' නිමිත්තෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ මහනුවර සමාජ සංවර්ධන ආයතනය විසිනි.

පින්තූර - JDS