ගුරු ඇඳුම වෙනස් කරන්නේ නෑ

ගුරු ඇඳුම වෙනස් කරන්නේ නෑ

කිසිඳු හේතුවක් නිසාවත් පාසල් ගුරුවරියන් සඳහා දැනට පවතින නිල ඇඳුමේ තත්ත්වය වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මේ පිළීබඳව ඔහු අදහස් ප්‍රකාශ කර සිටියේ ලංකා ගුරු සංගමය ගුරුවරන්ට පහසු ඇඳුමක් ඉල්ලා කර තිබූ ඉල්ලීමකට පිළිතුරක් ලෙසය. 

සැබැඳි පුවත්