මිල්ලනිය විදුහල්පතිනියගේ වැඩ තහනම් කරයි

මිල්ලනිය විදුහල්පතිනියගේ වැඩ තහනම් කරයි

බණ්ඩාරගම, මිල්ලනිය පාසලකදී සිසුන් කීපදෙනකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් දැනට රක්ෂිත බන්ධනාගාර කර ඇති විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත් අධ්‍යපන අධ්‍යක්ෂක ශ්‍රීලාලං නෝනිස් මහතා පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන පැමිණිල්ලක් අනුව විදුහල්පතිනිය කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සබැඳි පුවත්