රාජ්‍ය සේවක ඇදුම සම්බන්ධ චක්‍රෙල්ඛ අවලංගුයි

රාජ්‍ය සේවක ඇදුම සම්බන්ධ චක්‍රෙල්ඛ අවලංගුයි

රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරයන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් 2019. 06. 26 දිනැති රාජ්‍ය පිරිපාලන චක්‍රෙල්ඛ 13/2019(1) හා 2022. 09. 27 දැනැති රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ ලිපි 05/2022 වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් 2022. 11. 30 දින (අද) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාච්‍යංශයේ ලේකම්, එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම චක්‍රලේකය පහතින් දැක්වේ.