ශීත දේශගුණය සමග සුළී කුණාටු තත්ත්වය තවදුරටත්

ශීත දේශගුණය සමග සුළී කුණාටු තත්ත්වය තවදුරටත්

දිවයින පූරා පවතින ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුස ආශ්‍රිතව ක්‍රියාත්මක වන මැන්ඩවූස් සුළී කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයින හරහා හමා යන සුළං ප්‍රවාහය හේතුවෙන් මෙම තත්ත්වය අතිවීම හේතුවෙනි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය තවදුරටත් ඉහළ මට්ටමක පවතින නිසා ධීවරයන් තම රැකියාවලින් ඉවත් සිටින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.