රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන හදිසි තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන හදිසි තීරණයක්

2023 වර්ෂයේ ආදායම් කලමනාකරණය කරගැනීම සඳහා රජයේ සේවකයින්ගේ වැටුප් කොටස් දෙකකට ගෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනවාට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව විධායක නොවන ශ්‍රේණිවලට නියමිත දිනයටත්, විධායක නිලධාරින්ට නියමිත දිනට දින කිහිපයක් පසුව ගෙවීමටත් නිමිතය.