රාජ්‍ය ආයතන වල වියදම් කපන්න විශේෂ චක්‍රලේඛයක්
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් 2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.
අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.



