දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023
2023.01.27 දිනැති අංක 2317 දරන ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත අයදුම්පත් කැඳවන අවසාන දිනය 2023.02.17 දක්වා දීර්ඝ කර ඇති බව දන්වා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනය පහතින් අමුණා තිබේ..