රජයේ නිලධාරින් විශේෂ අත්තිකාරම් ගැන දැනුම්දීමක්

රජයේ නිලධාරින් විශේෂ අත්තිකාරම් ගැන දැනුම්දීමක්

රජයේ නිලධාරින්හට විශේෂ අත්තිකාරම් ගෙවීමේ අවසාන දිනය 2023 මාර්තු මස 15 දින දක්වා දීර්ඝ කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ආයතන ප්‍රධානින් වෙත දැනුම්දීමක් කර ඇත.

මහා භාණ්ඩාගාරයේ එකඟතාවය මත, 2022. 12. 30 රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ 31/2022 අනුව මේ සඳහා අවධානය යොමු කර ඇත.