තෙල් - විදුලි වැටුප් නංවන සාමූහික ගිවිසුමෙන් රජය ඉවත් වෙයි

තෙල් - විදුලි වැටුප් නංවන සාමූහික ගිවිසුමෙන් රජය ඉවත් වෙයි

විදුලි හා තෙල් සේවකයන්ගේ වැටුප් වැඩිවන සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට රජය තීරණයක් ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටී.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව ඇමැතිවරයා එම ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී ඇත.