රට පුරාම පාසල් ගුරුවරු වැඩ වර්ජනයකට සූදානම්

රට පුරාම පාසල් ගුරුවරු වැඩ වර්ජනයකට සූදානම්

හෙට (15) දින රට පුරා රජයේ සියලුම පාසල්වල ගුරුවරුන් එක් දින වැඩ වර්ජනයක් කැඳවා ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සදහන් කරයි.

ගුරුවරුන්ගේ වැටුප් වර්ධක වහා ලබා දෙන ලෙසත් ගුරුවරුන්ගේ රුපියල් 20000ක දීමනාව ලබාදෙන ලෙසද ඉල්ලමින් මෙම වර්ජනය සිදු කරන බවද ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සදහන් කරයි.