අද වර් ජන, උද්ඝෝෂණ හා විරෝධතා

strike-dimostration

ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ නව බදු ප්‍රතිපත්තිය, ජල විදුලි ගාස්තු, බැංකු පොලී ඉහළ හා ජීවන වියද ඉහලයාම ඇතුළු ඉල්ලීම් ගණනාවකට විසඳුම් ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය ඒකාබද්ධව සිදු කරන වැඩ වර්ජනය අද (15 වැනිදා) දීපව්‍යාප්තව පැවැත්වෙන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (14) දින ප්‍රකාශයට පත්කරන ලදි.

ඒ අනුව ඒ අනුව සෞඛ්‍ය, විදුලිය, බැංකු, ගුරු-විදුහල්පති, වරාය,  දුම්රිය, ඛනිජ තෙල්, තැපැල්, විදුලි, ජල සම්පාදන, ඇතුළු වෘත්තීය සමිති මෙම වර්ජනයට සහභාගි වෙයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය, විදුලිය, ප්‍රවාහන, තැපැල් අත්‍යාවශ්‍ය සේවා කරමින් ආණ්ඩුව අතිවිශේෂ ගැසට් නිවේදන පසුගියදා නිකුත් කර තිබේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image