වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අතිහිටුවීමට තීරණය කරයි

වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අතිහිටුවීමට තීරණය කරයි

දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට උදෑසන 8 සිට වැඩ වර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තීයවේදීන්ගේ එකමුතුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.