වැඩ වර්ජනය තාවකාලිකව අවසන් (VIDEO)

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් (15) දීපව්‍යාප්තව සංවිධානය කළ වැඩ වර්ජනය අද පෙරවරු (8.00) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

''ආණ්ඩුව සූදානම් නැත්නම් විසඳුම් ලබා දෙන්න මීට වඩා දැඩි තීරණවලට යන්න අපි පසුබට වෙන්නේ නෑ.. කියන කාරණය සහ ඊට ඉඩ තබා ගනිමින් තමයි අද දවසේ තාවකාලිකව මේ වැඩවර්ජනය නවත්තන්නෙ''

Video-newsfirst