ඒ අනුව, කොටුව දුම්රියස්ථානයේ සිට CTO හන්දිය දක්වා ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යොර්ක් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වට රවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර දක්වාත් ඇති මාර්ගයන් අවහිර නොකරන ලෙස නියෝග කර ඇත.
