දුම්රිය මගීන්ට හදිසි විශේෂ දැනුම්දීමක්!

දුම්රිය මගීන්ට හදිසි විශේෂ දැනුම්දීමක්!

දුම්රිය ගමන් වාර රැසක් අද (31) දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

 දුම්රිය රියදුරන් 12දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කිරීම එම තත්ත්වයට හේතුවී ඇත.

 එලෙස අවලංගු කර ඇති දුම්රිය ගමන් වාර පිළිබදව නිල දැනුම්දීමක් මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකර නොමැත.