විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට

විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කල විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා හට එම තනතුරින් ඉවත් වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් (08) දින දැනුම් දී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරින් වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඉවත් වී නැවත සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත අද දින සේවයට වාර්තා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.