ලංවිම සේවකයන්ට සමාජ මාධ්‍ය තහනමක්

ලංවිම සේවකයන්ට සමාජ මාධ්‍ය තහනමක්

ලංකා විදුලිබල මණ්ඩලීය සේවකයන් විසින් සමාජ ජාල වෙබ් අඩවි හා මෘදුකාංග පරිශීලනය කළ යුතු ආකාරය පිලිබදව සංශෝධනයක් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම හා විනය ක්‍රියාපටිපාටිය සදහා නව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇත.

මේ වනවිට විදුලි සේවකයෝ දින තුනක විරෝධතාවයක් ආරම්භ කර ඇත.

එම චක්‍රෙල්ඛය පහතින් දැක්වේ.