විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය වේ

විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.