අනධ්‍යයන සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පැවසීය.
මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකා බලා එම තීරණය ගන්නා බවද ඔහු කීවේය.
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් වැය වන බව ගණන් බලා ඇත.
(ලංකාදීප)
සබැඳි පුවත්
- විශ්වවිද්‍යාල අර්බුදය වහාම විසඳන ලෙස අ.වි.ශි.බ.ම. ඉල්ලීමක්
- විශ්වවිද්‍යාල සේවක වැටුප් අරගලය දුරදිග යයි
- අනධ්‍යයන වර්ජනයෙන් විශ්වවිද්‍යාල අවුල් ජාලාවක් වෙයි
- විශ්වවිද්‍යාල පද්ධතියම ඇනහිටී
- වර්ජනය නිසා විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමේ අර්බුදයක්