ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ පීඩනයන්ට එරෙහිව විරෝධය පා ජාතික රෝහල් සේවකයෙකු අද (31) දහවල් සිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිට මෙම උපවාසය ආරම්භ කර ඇත.