ඔන්ලයින් පනත ගැසට් කරයි

ඔන්ලයින් පනත ගැසට් කරයි

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කරමින් ගැසට් කර තිබේ.

පසුගිය ජුලි 22 දින  පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව තිබුණි.