රාජ්‍ය සේවයේ වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා රාජ්‍යය නිලධරයන්ගේ සහ විශ්‍රාාමිකයන්ගේ වැටුප් ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා ජනාධීපතිවරයා විසින් 15දෙනකුගෙන් සමන්විත කොමසමක් පත් කර ඇත.
ඒමගින් රාජ්‍ය හා විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා මෙම කොමිසමපත් කර ඇත.
ඒම අතිවිශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ

