රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප මෙවර 21 දින

රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප මෙවර 21 දින

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා ලබාදීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image