මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් අතර සංචරණ සීමා පවතින හෙයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවරද ධාවනය කටයුතු සිදු කිරීමට නියමිත බවයි.