විශ්වවිද්‍යාල ප්‍රජාව අප්‍රේල් 29 සිට දැඩි වෘත්තීය ක්‍රියාමර්ගයකට සැරසෙයි

විශ්වවිද්‍යාල ප්‍රජාව අප්‍රේල් 29 සිට දැඩි වෘත්තීය ක්‍රියාමර්ගයකට සැරසෙයි

විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවගේ වැටුප් කප්පාදුව නිවැරිදි කර ගැනීම හා මාසික හිලව් දීමනවා (MCA ) ලබාගැනීමට සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු ඒ හා සම්බන්ධ පාර්ශවයන් සමග පසුගියදා කරන ලද සාකච්ඡාවේ ඉදිරිපත් කරන ලද විසඳුම් මේ දක්වා ක්‍රියාත්මක වී නොවීම හේතුවෙන් අප්‍රේල් 29 දින සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව උසස් අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙත ලිපියක් එවමින් දන්වා සිටියි.

එම ලිපිය පහතින් දැක්වේ.