"අරගලයේ හෙට දවස" මැයෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයේ දී ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග, ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ, මොන්ලාර් සංවිධානයේ පළාත් සම්බන්ධීකාරක විමුක්ති ද සිල්වා, සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අනුරාධ සෙනෙවිරත්න යන සහෝදරවරුන් විසින් ප්‍රධාන දේශන පවත්වන ලදී.



