ආදරයේ ජන අරගලයට දින 50 යි (Photo)

ආදරයේ ජන අරගලයට දින 50 යි (Photo)

ගෝල්ෆේස් ගෝඨාගම ආදරයේ ජන අරගලයට දින 50 පිරීම නිතිමති කොට ගෙන කෝල්ලුපිටියේ සිට ගෝඨාගෝගම දක්වා වෘත්තීය සමිති, බුහුජන සංවිධාන, භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් අන්‍යආගමික නායකයින්, කළාකරුවන් හා විවිධ ක්ෂේත්‍රවල කණ්ඩායම් විසින් ගෝඨාභය-රනිල් ආණ්ඩුව ගෙදර යන ලෙස ඉල්ලා විරෝධතා පා ගමනක් ඊයේ (28) දින පැවැත්විණි.