මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් නිදහස් වෙළෙඳකලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා ප්‍රකාශ කළේරට පුරා සියලු නගරවල සියයු කර්මාන්ත ශාලාවල සහ වැඩපිළිවෙළ විරෝධතා සංවිධානය කරන අතර ඒ ඒ ආයතනවල විරෝධාතා සඳහා සුදුසු වේලාවක් වෙන්කරවා ගැනීමේ නිදහස සේවකයන්ට ලබාදෙන බවයි.
