මෙතෙක් ස්ථීර පත්වීම් හා ස්ථීර සේවා ස්ථාන නොලැබූ අභ්‍යාසලාභීන්ට නිවේදනයක්!

මෙතෙක් ස්ථීර පත්වීම් හා ස්ථීර සේවා ස්ථාන නොලැබූ අභ්‍යාසලාභීන්ට නිවේදනයක්!
මෙතෙක් ස්ථීර පත්වීම් නොලැබූ හා ස්ථීර සේවා ස්ථාන නොලැබූ අභ්‍යාසලාභීන්ගේ විශේෂ අවදානයට සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් නිවේදනය කර තිබේ. 
 
එම සිහිපත් කිරීමට අනුව විශේෂ කරුණු කිහිපයක්ම අවදානය පිණිස සඳහන්ව ඇති අතර තවදුරටත් ස්ථීර වීමට හෝ සේවා ස්ථාන ලැබීම පිළිබඳ ගැටළුවක් ඇත්නම් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ 0718178268 හෝ 0713923194 වට්සැප් අංක වෙත පණිවිඩයක් තබන ලෙසත් සිහිපත්කර දී තිබේ.
 

සංගමය නිකුත්කල නිවේදනය පහතින්...

do