රජයේ සේවකයින්ට ඉතිරි 5000 අප්‍රේල් වැටුපට

රජයේ සේවකයින්ට ඉතිරි 5000 අප්‍රේල් වැටුපට

රජයේ සේවකයින්ගේ වැඩිකළ රුපියල් 10000 දීමනාවේ ඉතිරි රුපියල් 5000 අප්‍රේල් මස වැටුපට එකතු කරන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළ අතර, අප්‍රේල් 10ට පෙර විශ්‍රාම වැටුපද ලබාදීමට සුදානම් කරන බව වැඩිදුරටත් පවසා සිටියා.