රාජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2021. 06. 30 දින නිකුත් කර තිබේ.
රජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව මීට පෙර පැවතියේ අවුරුදු 61 ක් ලෙසයි.
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ