ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් අනුමත C190 සම්මුතිය නීතිගත කරන්න (VIDEO)

රැකියා ස්ථානයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ හිරිහැර කිරීම අවසන් කිරීම සඳහා ලෝක කම්කරු සංවිධානය විසින් අනුමත කරන ලද  C190 සම්මුතිය නීතිගත කරන්න

(උපුටා ගැනීම - bit.ly/38NKMcs from Solidarity Center’s-Tweet)