“මොකක්ද මේ නව මුදල් පනත“ Online සංවාදය (අද)

“මොකක්ද මේ නව මුදල් පනත“ Online සංවාදය (අද)

ජාතික වෘත්තිය සමිති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන Online සංවාදය.

  • 2021 අංක 18 දරණ මුදල් පනත යනු කුමක්ද ...?
  • එහි සැබෑ අන්තර්ගතය කළු සල්ලි සුදු කිරීම ද ...?
  • මෙය රටට බලපාන්නේ කෙසේද ...?

යන මාතෘකාවන් පිළිබඳව මෙම දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහන ජාතික වෘත්තීය සමිති පෙරමුණ විසින් පවත්වනු ලබයි ...
එම 2021.09.21 අඟහරුවාදා (අද) ප.ව. 7.00 සිට 9.00 දක්වා zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන අතර, එහි අදහස් දැක්වීම

  • වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
  • නීතිඥ ජගත් ලියනආරච්චි මහතා විසිනි

මෙම වැඩසටහන ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති, චින්තක බණ්ඩාර හා ලේකම්, උදේනී දිසානායක යන මහත්වරුන් විසින් මෙහෙය වනු ලබයි.

මෙම සංවාදයට පහත සඳහන් zoom link එක හරහා සම්බන්ධ වීම ආරාධනා කරමු.

chinthaka Bandara.K.M. is inviting you to a scheduled Zoom meeting.

Topic: කළු සල්ලි සුදු කරන 2021 අංක 18 දරන මුදල් පනත රටට කෙසේ බලපායිද?

Time: Sep 21, 2021 07:00 PM Colombo

Join Zoom Meeting
https://www.google.com/url?q=https://us02web.zoom.us/j/85069728627?pwd%3DSUZNZGV6OVRvbTVNK3JCZzdSZVZOUT09&source=gmail&ust=1632280801220000&usg=AFQjCNHX5rT7JzPhq6s5-Nx8P9eUHgDhQQ">https://us02web.zoom.us/j/85069728627?pwd=SUZNZGV6OVRvbTVNK3JCZzdSZVZOUT09

Meeting ID: 850 6972 8627
Passcode: 879059
One tap mobile
+13462487799,,85069728627#,,,,*879059# US (Houston)
+16465588656,,85069728627#,,,,*879059# US (New York)

Dial by your location
+1 346 248 7799 US (Houston)
+1 646 558 8656 US (New York)
+1 669 900 9128 US (San Jose)
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Washington DC)
+1 312 626 6799 US (Chicago)
Meeting ID: 850 6972 8627
Passcode: 879059
Find your local number: https://www.google.com/url?q=https://us02web.zoom.us/u/kdNpuoY28p&source=gmail&ust=1632280801220000&usg=AFQjCNGDzMk0Jjn4rSBCJvki7HsRPYMn-w">https://us02web.zoom.us/u/kdNpuoY28p