මෙරට ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා උද්ඝෝණෂයක් (PHOTO)

මෙරට ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා උද්ඝෝණෂයක් (PHOTO)

ගෘහස්ත තුළ සේවය කරන ගෘහ සේවිකවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ළමා ශ්‍රමය වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා ඊයේ (25. 07. 2021) දින කොටගල ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලදි.

පසුගියදා පිළිස්සීමෙන් මියගිය ඉෂාලිනීට සාධාරණය ඉටුකරණ ලෙසත් ගෘහ සෙවිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කර ඇති සී 189 සම්මුතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට බලකරමින් මෙම උද්ඝෝෂණය සිදුකරනු ලැබීය.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ප්‍රොටෙක්ට් සංවිධානය විසිනි.

 This image has an empty alt attribute; its file name is P3.jpg

This image has an empty alt attribute; its file name is P8.jpg

This image has an empty alt attribute; its file name is P7.jpg

This image has an empty alt attribute; its file name is P6.jpg

This image has an empty alt attribute; its file name is P5.jpg

This image has an empty alt attribute; its file name is P4.jpg

This image has an empty alt attribute; its file name is P2.jpg

This image has an empty alt attribute; its file name is P1.jpg