එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක ( ශ්‍රී ලංකා රුපියල් බිලියන 23ට අධික) ආධර ලබාදෙන බව USAID පරිපාලක සමන්තා පවර්ගේ සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය ප්‍රකාශ කලාය.
ඒ පිළිබඳව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.