කොවිඩ් නිසා කල්පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනස්කම් සිදුවුණාද? (Video)

2020 දී ලොව පුරා ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට වෙන් වූ එදිනෙදා කටයුතුවල වෙනසක් සිදු විය. එසේ සිදුවූ වෙනස්කම් මොනවාද? එම බලපෑම දිගුකලක් පවතීවිද?

ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යයන සිදු කරන ප්‍රවීණයන් මේ තත්ත්වය පහදා ගැනීමට අපට උදව් කළා.

(roar.media)