ධීවරයින්ට මහ මුහුද අහිමි කරන්න යන්නේ - හර්මන් කුමාර (Video)

2023 යෝජිත ධීවර පනතින් කරන්න යන්නේ මහමුහුදින්, කළපුවෙන්, වැවෙන් යැපෙන මිනිස්සුන්ට පොඩි ධීවරන්ට මේක අහිමි කරලා බහුජාතික කොම්පැනි වලට මේක දීලා ආර්ථිකය කඩා වැටිලා තියෙන අවස්ථාවක පාලකයෝ මේ වැඩේ කරන්න හදන්නේ යයි, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ, හර්මන් කුමාර මානව හිමිකම් දිනය දා පවසා සිටියා.

ධීවරයන්ට මොකද වෙන්නේ, හර්මන්ගේ කතාවට සවන් දෙමු.