මං කල වරද ද කියන්න ..මිනිසුනේ...

මං කල වරද ද කියන්න ..මිනිසුනේ...

මා..ලුහුබැදවිත්...

යකඩ බටයෙන්...

මට නෙලන්නට තරම්...

මා කල,

වරද කිමදැයි

මාද නොදනිමි..

අලුත් ලොවක්

තනාදෙන්න⁣ට..

පාදඩ..කුුමය

වෙන්නස් කරන්නට..

මං කල වරද ද

කියන්න ..මිනිසුනේ...

සටහන -බුද්ධික මුල්ලේගම