පැටියනේ නිදන් මවු කුසතුලේ

midwife-oil

නිදන් නිහඩව අද දිනේ
මවගේ යෙහෙළිය පෝලිමේ
නැතිව ඉන්ධන ලැතැවූලේ
නොවන් බිය මගේ පැටියනේ
මම, දනිමි මගේ සේවයේ අගේ
රකින්නට ඔබ පණ ලෙසේ
විගස එන්නම් ලද සැනේ