එදා ළඟ උන්… යාළුවෝ…
කොහෙද දන්නේ නැහැ අද ඉතින්...
ලෝක කොහෙ හෝ ඉන්නවා ඇති...
සිතින් අපි මතක් කරමින් ...
රෝහලට ආ… මුලිම කාලේ ...
බෙදා ගත්තට පස්සේ දුක සැප…
ගෙදර උන්ටත් වඩා හිටියේ…
... උන් තමයි…
දුක බෙදා ගණනට...
එක සිතින්. 🌝
full day එක කරලා දෙනවද...
E.. .night එක කරලා දෙනවද...
හෙට ඕනි cl එකක්...
සෙට් වෙලා අපි duty කෙරුවේ...
බැණුම් අහ අහ sister ගෙන..
ඉතින් උන් අද කව්රුවත් නැහැ...
අලුත් උන් පිරිලා මෙහේ..
පුරුදු තැන අද රෝහලේ...
ඉඳල හිටලා ඇවිත් පලයන්... තාම මම ICU එකේ..
Taniya
හෙදියක හඬ (මුහුණ පොතින්)