[VIDEO] මුල් කාලින සහ දිගු කාලින විරැකියාව තියුණු කැළැල් නිර්මාණය කරන බව යුරෝපා සංගම් සභාපති පවසයි
![[VIDEO] මුල් කාලින සහ දිගු කාලින විරැකියාව තියුණු කැළැල් නිර්මාණය කරන බව යුරෝපා සංගම් සභාපති පවසයි](/images/2020/11/17/EU-President_large.jpg)
යුරෝපා සංගමයේ සභාපති හර්මන් වොන් රොම්පුයි මහතා 102 වන ILC සමුළුවේදී අදහස් දක්වමින් අවධාරණයෙන් පවසා සිටියේ, තරුණයින් අතර විරැකියාව ට විසඳුම් සෙවීම හදිසි කාරනාවක් සේ සලකා කටයුතු කල යුතු බවයි. එලෙසම, තවදුරත් ඔහු පවසා සිටියේ, බරපතල ලෙස මෙම ප්‍රශ්නය බලපෑ ඇති රටවල් 8ක් සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් යුරෝපා සංගමය විසින් යොදවා ඇති අතර එමගින් තරුණයින් 800,000ක් පමණ ඍජුව ප්‍රතිලාභ සැලසී ඇති බවයි. මෙම අදහස් දැක්වීමේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.