All Stories

ජගත් කම්කරු සමුළුව International Labour Conference (ILC)

ජගත් කම්කරු සංවිධානයේ (ILO) සාමාජික රාජ්‍යයෝ සෑම වසරක ම ජූනි මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සමුළුවේ දී හමු වෙති.

ජගත් කම්කරු සමුළුව International Labour Conference (ILC)

සේව්‍ය නිල නියෝජිතගේ දෙසුම – රවී පිරිස්

I consider it a privilege and an honour to represent one of the oldest employer federations in Asia, the Employers’ Federation of Ceylon, at this 102nd Session of the International Labour Conference this year. Today, the world of work is facing tough challenges. Global growth has slowed down and unemployment has started to increase, leaving a total of 197 million people without a job in 2012. The un-employment rate is set to increase again and the number of unemployed worldwide is projected to rise by 5.1 million in 2013, and by another 3 million in 2014. Young people remain particularly stricken by the crisis. Currently, 73.8 million young people are unemployed globally.

සේව්‍ය නිල නියෝජිතගේ දෙසුම – රවී පිරිස්

[VIDEO] සමාජ සංවාදය පිලිබඳ සාකච්ඡාව

සමුළු නියෝජිතයෝ 102 වැනි සැසියේදී, ආර්ථික පසුබැසීම්, රැකියා සහිත නැවත ගොඩ නැගීම සහ සමාජ නොසන්සුන්තා වැනි කාරනා ආමන්ත්‍රණයට අදාළ ව සමාජ සංවාදයේ කාර්යභාරය උණුසුම් ලෙස සාකච්ඡාවට භාජනය කළහ. සාකච්ඡාවේ මුලික අදහස් උදහස් සඳහා පහත Youtube සබැඳුම වෙත පිවිසෙන්න.

[VIDEO] සමාජ සංවාදය පිලිබඳ සාකච්ඡාව

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image